|
1937 |
M.U.B සමරකෝන් මයා |
|
පාසලට මුල්ම අඩිතාලම සකස් කරන ලදි. පාසලේ පළමු ගොඩනැගිල්ල ඉදි කරන ලදි. |
|
1944 |
H.D.R ගුණවර්ධන |
|
පාසල රජයට පවරා ගන්නා ලද්දේ මෙම විදුහල්පතිතුමාගේ යුගයේය. |
|
1959 |
D.G විජේසිංහ මයා |
|
විද්‍යාලයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන අතර පාසලේ විශිෂ්ට ජයග්‍රහණ මත විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත් කරන ලදි. |
|
1959 |
S.D ඒකනායක |
|
පාසලේ ඉංග්‍රීසි විෂය ප්‍රතිඵල ඉහළ නංවමින් පාසල ඉදිරියට ගෙන එන ලදි. |
|
1962 |
W.P.Gunadasa |
|
පාසලේ භෞතික සම්පත් සංවර්ධනය සිදු කරන ලදි. පාසලේ ඉංග්‍රීසි විෂය ප්‍රතිඵල ඉහළ නංවමින් පාසල ඉදිරියට ගෙන එන ලදි. |
|
1966 |
එස් පී විජේසිංහ මයා |
|
මධ්‍යම පළාතේ විශිෂ්ට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉහළ මට්ටමක පවත්වා ගැනීම පාසලේ වැඩිම සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා යොමු වූ කාලසීමාවකි. |
|
1991 |
ඩබ් එන් වික්‍රමරත්න මයා |
|
පාසලේ වැඩිම සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා යොමු වූ කාලසීමාවකි. |
|
1991 |
ආර් එල් බී රත්නායක මයා |
|
පාසලට විශිෂ්ට මෙහෙවරක් සිදු කළ මෙතුමාගේ යුගයේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉහළ මට්ටමක පැවතුණි. පාසලේ භෞතික සම්පත් සංවර්ධනය සිදු කරන ලදි. |
|
1997 |
පී පී සෙනවිරත්න මයා |
|
විද්‍යාලයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන අතර පාසලේ විශිෂ්ට ජයග්‍රහණ මත විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත් කරන ලදි. |
|
1997 |
ජී ජී ජයරත්න මැණිකේ මල්ලව මිය |
|
මධ්‍යම පළාතේ විශිෂ්ට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉහළ මට්ටමක පවත්වා ගැනීම පාසලේ වැඩිම සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා යොමු වූ කාලසීමාවකි. |
|
2008 |
කේ බී මල්වත්ත මයා |
|
පාසලේ වැඩිම සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා යොමු වූ කාලසීමාවකි. පාසලට විශිෂ්ට මෙහෙවරක් සිදු කළ මෙතුමාගේ යුගයේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉහළ මට්ටමක පැවතුණි. |
|
2010 |
එස් බී සෙනවිරත්න මයා |
|
පාසලට විශිෂ්ට මෙහෙවරක් සිදු කළ මෙතුමාගේ යුගයේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉහළ මට්ටමක පැවතුණි. මධ්‍යම පළාතේ විශිෂ්ට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉහළ මට්ටමක පවත්වා ගැනීම |





